FAST NEWS

24×7 Around the Globe

අද එන්නත් ලබාදෙන ස්ථාන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (26) දිනයේදී ද ස්ථාර රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු පහත සඳහන් ස්ථානවලදී සිදුවේ.