FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ඇතුළු හත්දෙනෙකුට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග.

මාර්තු 10 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු හත්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අද (13) සිතාසි නිකුත් කළේය.

පසුගිය ජනපතිවරණයේදී ජන්ද වැඩට යොදා ගත් ලංගම බස් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් දාහතර කෝටි විසිලක්ෂයක් අයකර දෙන ලෙස ඉල්ලමින් මේ නඩුව පවරා ඇත.