ගුවන් හමුදාපතිටත් කොරෝනා

ගුවන් හමුදාපතිටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට ඒ මහතා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බවට වාර්තා වේ.