FAST NEWS

24×7 Around the Globe

චීන හමුදාවෙන් ලංකා හමුදාවට සයිනෆාම් මාත්‍රා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකා හමුදා වෙත සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක ප්‍රදානයක් සිදු කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ලබන 28 වැනිදා එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙන එන බවයි.