FAST NEWS

24×7 Around the Globe

අජිත් රෝහණ කොවිඩ් ආසාදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් ආසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.