FAST NEWS

24×7 Around the Globe

මංගලගේ අභාවය පිළිබඳව සජිත් ශෝකය පළකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මානවවාදීත්වයට ගරු කරමින්, හෘද සාක්ෂියට එකඟව තමන් විශ්වාස කරන දර්ශනය උදෙසා ඇප කැපවීමෙන් කටයුතු කළ යුග පුරුෂයෙකු වූ අප හිතාදර මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳව තමාගේ ශෝකය පළකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.