මුදල් ඇමති මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

මුදල් ඇමති මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 65 වන වියේ පසු විය.

කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේ ය.