ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා ද?

ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා ද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට වසා තැබෙන කාල සීමාව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.