FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කඩ සාප්පු සහ වෙළඳසැල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් හෙට (20) සිට ලබන 25 වනදා දක්වා නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බව වෙළඳ සංගම් පවසනවා.

එම දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම පාලනය කිරීම උදෙසා අදාළ තීරණය ස්වෙච්ජාවෙන් ගත් බවයි වෙළඳ සංගම් සඳහන් කළේ.