FAST NEWS

24×7 Around the Globe

අද සිට මංගල උත්සව තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්වීම අද (17) සිට තහනම් කර තිබෙනවා.

කෙසේවෙතත්, මනාල යුවළ, ඔවුන්ගේ දෙමව්පියන්, සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයා සහභාගි කර ගනිමින් විවාහ ගිවිස ගැනීමේ කටයුතු සිදුකිරීමේ හැකියාව පවතිනවා.