FAST NEWS

24×7 Around the Globe

කොළඹ රථ ගාල් සඳහා පාකින් මීටර්.

කොළඹ නගර සභා සීමාවේ පිහිටි රථ ගාල් සඳහා මීටර් සවිකිරීමේ වැඩසටහනක් නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12දා) ආරම්භ කෙරිණි. නගර සභාවට ආදායමක් බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක කෙරෙන ‘පාකින් මීටර්’ ක්‍රමය ජනවාරි 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.