FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ 118 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අඛණ්ඩව දෙවන දිනටත් මෙරට කොවිඩ් මරණ ගණන 100 ඉක්මවා ගොස් තිබෙනවා.

පෙරේදා දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස් තිබෙනවා.