FAST NEWS

24×7 Around the Globe

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් මර්දන සඳහා වන තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.

එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම 02.15 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව වාර්තා වේ.