FAST NEWS

24×7 Around the Globe

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 2.14 ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.14 ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.