FAST NEWS

24×7 Around the Globe

ලිට්රෝ ගෑස් නව ගෑස් සිලින්ඩර මිලියනයක් ආනයනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලිට්රෝ සමාගම විසින් නව ගෑස් සිලින්ඩර් මිලියනයක් ගෙන්වීමට තීරණය කර තිබෙනවා.

ලාෆ් ගෑස් සමාගම සිය නිෂ්පාදන බෙදා හැරීම නවතා දැමීම සහ පාරිභෝගිකයින්ට අවශ්‍ය ගෑස් වෙළඳපොළට හිඟයකින් තොරව ලබා දීම සඳහායි ලිට්රෝ සමාගම විසින් මෙලෙස නව ගෑස් සිලින්ඩර් ගෙන්වීමට තීරණය කර ඇත්තේ.