FAST NEWS

24×7 Around the Globe

රෝහල් කිහිපයක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීම නිසා මෙරට රෝහල් පද්ධතිය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට රත්නපුර මහ රෝහල සහ ගාල්ල කරාපිටිය රෝහල සෞඛ්‍යමය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කළේ.