පස්වන දිනයටත් ඊයේ මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවයි

පස්වන දිනයටත් ඊයේ මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පස්වන දිනයටත් ඊයේ (02) මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවා වාර්තාවී තිබෙනවා.

නව ආසාදිතයින් 2,420 ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වුණේ 313,769 ක් ලෙසයි.