FAST NEWS

24×7 Around the Globe

දියත උයන එන්නත් මධ්‍යස්ථානය පැය-24 පුරා විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇස්ට්‍රාසෙනිකා එන්නතේ 2 වන මාත්‍රාව ලබා දීම සඳහා පැය-24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානය බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී අද (02) සිට ක්‍රියාත්මක වනවා.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සතිය පුරා අඛණ්ඩව සිදු කෙරෙන අතර සුදුසුකම් ලත් අයට එය ළඟම ඇති මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය.