(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයකු-ව ලෙස 2007 වසරේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ වාහන අවභාවිතය සම්බන්ධ නඩු 08කින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත්වරයා නියෝග කරයි.
නඩු 08කින් සරණ නිදහස්








