තවත් කොරෝනා ආසාදිතයන් 1,405ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයන් 1,405ක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1,405 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 269,007 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.