දින-පහක් වයසැති බිළිඳකු අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ

දින-පහක් වයසැති බිළිඳකු අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ

(ෆාස්ට් නිව්ස් | යාපනය) – දින-පහක් වයසැති බිළිඳකු මුදලට අලෙවි කළ බව සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නෙල්ලිඅඩි – මන්ඩිගායි රෝහල මගින් සිදු කළ දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත්, මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ බිළිඳාගේ මව අවිවාහක බැවින් තම සොහොයුරියට දරුවා ලබාදී ඇති බවයි.