(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංග යෝජනාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සංශෝධන පිළිගත නොහැකි බව කතානායකවරයා අද (20) දැනුම් දුන්නේ ය.
“ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට රනිල් ඉදිරිපත් කළ සංශෝධන පිළිගත නොහැකියි” – කතානායක








