ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම පස්වරුවේ

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම පස්වරුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදයේ දෙවන දිනය අදයි (20).

ඊට අදාල ජන්ද විමසීම පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතයි.