FAST NEWS

24×7 Around the Globe

මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු අද සිට යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම අද (19) සිට යළි ආරම්භ කර තිබෙනවා.

එම දුම්රිය ස්ථානයේ නිලධාරීයෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට තීරණය කෙරුණා.