කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය UGC යටතට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය UGC යටතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ (ජූලි 16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සහ කොවිඩ් එන්නත්කරණය සම්බන්ධ රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ;