FAST NEWS

24×7 Around the Globe

තවත් ප්‍රදේශ 02 ක හුදකලා බව ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද උදාසන 06 සිට තවත් ප්‍රදේශ 02 ක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් බලප්‍රදේශයේ J.P. මාර්ගයේ 09 වන හරස් පාර ප්‍රදේශය සහ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ කොටසේ හුදකලා බව එලෙස ඉවත් කෙරුණා.