FAST NEWS

24×7 Around the Globe

තවත් සීමා කිහිපයක් ලිහිල් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සීමා කර තිබු ක්ෂේත්‍ර 09 ක සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.