FAST NEWS

24×7 Around the Globe

සහකාර පොලිස් අධිකාරීවරුන් 16 ක් පොලිස් අධිකාරී ධුරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබෙනවා.

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයෙකුද ඒ අතර වන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.