FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති හමුවීමේ සුදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි දක්වන නොසැලකිලිමත් භාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙය පැවැත්වෙනු ඇත.

ඒ අනුව, ජූලි 21 දින සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.