FAST NEWS

24×7 Around the Globe

කැකිරාවේ පෞද්ගලික බැංකුවක බෝම්බයක් පුපුරා දෙදෙනෙක් මරුට. (ඡයාරූප සහිතයි)

කැකිරාවේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට ආ බව කියන පුද්ගලයකු හා බැංකුවේ ආරක්ෂකයා මියගොස් තිබේ.

කොල්ලය වැළැක්වීමට උත්සාහ කළ බැංකු ආරක්ෂකයා බෝම්බයක් පිපිරී මිය ගිය බවයි පොලිසිය පැවසුවේ.

කොල්ලකරු බව කියන පුද්ගලයා බෝම්බය පුපුරවා ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

pppppppp wwwwwwwwwwww

 

12 13