FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමි පොලිස් අත්අඩංගුවට

කුරුඳුවත්ත පොලිසිය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.

උසාවිය විසින් නිකුත් කර තිබූ නියෝගය අනුව අධිකරණයේ පෙනී නොසිටීම නිසා උන් වහන්සේ අත්අඩංගුවට ගැනීට වරෙන්තු නිකුත් කරනු ලැබීය.

උන් වහන්සේ විදේශගතව සිටි ආපසු ලංකායට පැමිණි පසු අද දිනයේ කුරුඳුවත්ත පොලීසියට ඉදිරිපත් වූ අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද දිනය ඇතුලත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.