සහන ගැන බැසිල්ගෙන් ඉඟියක්

සහන ගැන බැසිල්ගෙන් ඉඟියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනතාව ගැන සිතා බලා ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් සහන ලබාදීමට පියවර ගනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු ඊයේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

එම අවස්ථාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ උන්වහන්සේ සමඟ සුහද කතාබහක ද නිරත වූයේ මෙලෙසින්.