“චමී”ගේ ගෝලයෙකු අත්අඩංගුවට

“චමී”ගේ ගෝලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන චමින්ද බුද්ධික හෙවත් “චමී” යන අයගේ ගෝලයෙකු අතුරුගිරියෙදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 450 ක්ද පොලිස් භාරයට ගනු ලැබ තිබෙනවා.