කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අවට ප්‍රදේශ කිහිපයක පැය-21 ක ජල කප්පාදුවක් සෙනසුරාදා (10) උදෑසන 9.00 සිට ක්‍රියාත්මක බවටජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

ඒ අනුව, කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශ වල ජල සැපයුම අඩාල වීමට නියමිතය.