FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුව සහ ඓතිහාසික ගොඩනැගිලි විකිණීමට රජයේ සූදානමක් ගැන සමාජ ක්‍රියාකාරීන්ගෙන් චෝදනා [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අගනුවර මූලෝපායික මෙන්ම අතිශයින් වැදගත් උපායමාර්ගික ස්ථාන කිහිපයක් සිය පාලනයට නතු කරගැනීමට චීනය අඛණ්ඩව ප්‍රයත්නයක් නිරතවෙමින් සිටින බවත්, කොළඹ කොටුව ප්‍රදේශයේ ප්‍රධාන භූමි භාගයේ අක්කර සිය ගණනක් විකිණීමට වත්මන් ශ්‍රී ලංකා රජය සූදානම්ව සිටින බවට දේශපාලන නියෝජිතයින් සිවිල් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් රජයට චෝදනා කරයි.

මූලාශ්‍රය: A24 News Agency