FAST NEWS

24×7 Around the Globe

වැඩබලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කරු දිව්රයි.

වැඩබලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් කරුණාරත්න පරණවිතාන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (11) පෙරවරුවේ දිවුරුම් දුන්නේ ය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්විය.