FAST NEWS

24×7 Around the Globe

නීතීය හා සාමය ඇමති සාගල – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ස්වාමීනාදන්ට.

නීතිය හා සාමය ඇමැති ලෙස සාගල රත්නායක සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස ඩී.එම්.ස්වාමිනාදන් මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන්නේය.

ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති ලේකම් කාර්යාලයේදී.