FAST NEWS

24×7 Around the Globe

W.M. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසි කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරිමට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.