තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ සාගරාදෙණිය ප්‍රදේශය අද (04) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.