නිරෝධායන නීති කැඩූ 563 ක් අල්ලයි

නිරෝධායන නීති කැඩූ 563 ක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුද්ගලයන් 563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළාත් සංචරණ සීමා කඩ කර යාමට පැමිණි 174 දෙනෙකු හරවා යැවුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.