FAST NEWS

24×7 Around the Globe

ගුරුවරුන්ට කොරෝනා එන්නත් දීම ලබන සතියේ සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාසල් ගුරුවරුන් සඳහා කොරෝනා එන්නත් දිම ලබන සතියේ සිට ආරම්භ කරන බව ඇමති මාහාචාර්ය ජී එල් පිරිස් මහතා පවසයි.

ළමයින් 100 කට වඩා අඩුවෙන් ඇති පාසල් මේ මාසයේදි විවෘත කිරීම අපේක්ෂාවයි. අනෙකුත් පාසල් ද නිසි සැලසුමකට අනුව විවෘත කෙරේ.

බස්නාහිර පළාතේ අවුරුදුා 30 ට වැඩි සැමට මේ මස 31 දිනට පෙර කොවිඩ් එන්නත ලබා දෙනැන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සෞඛ්‍ය අංශවලට නියෝජග කළේය.