FAST NEWS

24×7 Around the Globe

අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ, ගම්පහ, රත්නපුර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු හයේ සිට හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව අද අලුයම 6 සිට ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරෙන අතර එම ප්‍රදේශ පහතින්;