FAST NEWS

24×7 Around the Globe

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සභාපතිධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා යළිත් එම තනතුරට පත්කරනු ලැබ ඇත.

සමරසිංහ මහතා අද (30) යළිත් එම ධූරයේ වැඩ භාරගත්තේය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් මැයි මාසයේ දී පත්කෙරුණු ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ධූරයකට පත්කරනු ලැබ ඇතැයි ද වාර්තා වේ.