FAST NEWS

24×7 Around the Globe

ඊයේ දින තවත් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

නිරෝධායන රීතීන් උල්ලංඝණය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව 45,532ක්.