FAST NEWS

24×7 Around the Globe

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන සතියේ දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කළේ, ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් නිවේදනය පහතින්;