FAST NEWS

24×7 Around the Globe

A/L විභාගය ඔක්තෝබර් මාසයේදි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.