FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව තුළ තවත් 49,703 කට ඊයේ කොවිඩ් මර්දන එන්නත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව තුළදී තවත් පුද්ගලයන් 49,703 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

ඒ සයිනොෆාම් පළමු මාත්‍රාව 29 දහස් 327 දෙනෙකුට / එහි දෙවන මාත්‍රාව 20,345 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 31 දෙනෙකුට ලෙසයි.

මේ අනුව ශ්‍රී ලංකාව තුළදී ඊයේ දිනය දක්වා භාවිත කර ඇති මුලු කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 35 ලක්ෂ 6077 දක්වා ඉහළ යනු ඇති.