FAST NEWS

24×7 Around the Globe

පන්දහස ලබාදීමේදී ආදායම් අහිමිවූවන්ට ප්‍රමුඛතාවය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමෘද්ධිලාභීන්ට හැර සෙසු පුද්ගලයන්ට රුපියල් 5,000 දීමනාව ලබාදීමේදී සංචරණ සීමා හේතුවෙන් සම්පූර්ණයෙන්ම අදායම් අහිමි වූ පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික සහ ස්වයං රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.