ඇවන්ගාඩ් සිද්ධියට අදාළ සියලූ පාර්ශවයන් සහභාගි වන විශේෂ රැස්වීමක් අද (11) පස්වරු 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.
ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ආරක්ෂක අංශ ඇතුලූ සියලූ පාර්ශව සහභාගිවන රැස්වීමක් පැවැත්වීමට තීරණය කෙරුණේ පසුගිය සඳුදා පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි.







