(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහියංගනය – ගැමුණුපුර ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙක් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට








